විවිධ වෙබ් සේවා සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටී. ඒවා අමතක වීමෙන් ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට මෙමගින් හැකි වේ. මෙහි ගිණුමක් සාදා ගත් විට විවිධ වෙබ් අඩවි වලට පාස්වර්ඩ් නැතිව ඇතුල් වීමට ඉඩ සලසා දේ.
Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb
Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.
මෙම ක්‍රීඩාව පුරාවට ම ත්‍රාසජනක සිදුවීම් වලට මුහුණ දීමට ක්‍රීඩකයාට අවස්ථාව උදා වේ. මේ ගේම් එක 'ඇත්ත ධාවන තරගවල' ස්වරූපය ගනී. ඒ වගේ ම මේකේ ත්‍රිමාන (3D) සජීවීකරණය මගින් ඇත්ත ධාවන තරගයක ස්වරූපය පෙන්නුම් කරයි. ඔයාලත් මේක Play කරල ම බලන්න...
වෙබ් පිටුවක් මත වූ කිසියම් වචනයක් (Hyper-Text) මත Click කල විට එයට අදාල තවත් පිටුවකට යා හැක. මෙසේ ගෙන යන්නේ කවුද? මෙම කාර්යය සිදු කරනු ලබන්නේ එක්තරා පරිගණක වැඩසටහනක් මගිනි. මෙම වැඩසටහනට Hyper-Text Transport Protocol (HTTP) යැයි කියනු ලැබේ. 
වෙබ් තාක්ෂණය විවිධ අර්ථ දැක්වීම් වලට ලක් කල හැක. වෙබ් තාක්ෂණය යනු අති දැවැන්ත තොරතුරු ගබඩාවක්, අන්තර්ජාලය මත වූ බහු මාධ්‍ය සම්පතක්, ඊළග සියවසේ ප්‍රධානත ම සන්නිවේදන මාධ්‍යයක් හා අන්තර්ජාලය මත වූ ඕනෑ ම සේවාවක් අනුබද්ධ කල හැකි තාක්ෂණයක් යන ආදී වශයෙන් අර්ථ දැක්වීම් කල හැක.
ඇමේසන් වනයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලියක් මෙම නියේජිත පිරිස හා රහස් තොරතුරු අත්තඩංගුවට ගනී. ඇමෙරිකානු රජය විසින් මොවුන්ව බේරා ගැනීමට මෙම භට කණ්ඩායම පිටත් කරයි. ක්‍රීඩකයාට, හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ නායකත්වය ගැනීමට සිදු වේ.

මේ ගේම් එකේ දී තිබෙන සෑම මෙහෙයුමක (Mission) යම් කිසි ප්‍රදේශක් ලබා දේ. එම ප්‍රදේශය පුරා සියලු යුධ කටයුතු සිදු කරයි. එම ප්‍රදේශයේ යම් යම් ස්ථනවල තම හමුදාවේ ලාංඡනය සහිත කොඩිය සිටුවීමට ස්ථාන පිහිටුවා ඇත. සටන් කිරීමෙන් පසු එම කොඩිය සිටු වීමෙන් ප්‍රදේශය තුළ යම් කිසි සීමාවක් තම හමුදා බලයට යටත් වේ. යටත් කරගන්නා ප්‍රදේශ අනුව ක්‍රීඩකයාට ගේම් එක මගින් Points ලබා දේ. එම Points වැඩි කරගනිමින් තම හමුදා බලය වැඩි කිරීම ක්‍රීඩකයාට පැවරෙන වගකීමකි.