Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, March 16, 2011

Far Cry 2 Trainer

මං අද ඔයාලට දෙන්නෙ Trainer එකක්. Trainer ගැන ඔයාල දන්නවත් ඇති, නොදන්නවත් ඇති. මේව අරගන්නෙ Games වලට. උදාහරණයක් ගත්තොත්, වෙඩි තියන ගේම් එකක අපිට වෙඩි වැදුන ම මැරෙනවා. ඒත් මේක දැම්ම ම මැරෙන්නෙ නෑ. මේවායින් වෙන්නෙ ගේම් එකේ දී කරන්න අමාරු දේවල් ලේසියෙන් ම කරන්න පුළුවන්.මේ ගේම් එක play කරන අය මේක දාල බලන්නකෝ.

Tuesday, March 15, 2011

Death Race 2

මට හුග දවසකින් ලිපියක් ලියන්න බැරි වුණානේ. ඒක නිසා අද මං ලියනව සුපර් ෆිල්ම් එකක් ගැන පුංචි විස්තරයක්.

මේක නියම ෆල්ම් එකක්. තනිකර තියෙන්නෙ රේස් විතරයි. හැබැයි අපි දකින සාමාන්‍ය රේස් එකක් නම් නෙවේ. හුගක් වෙනස්. මේ රේස් එක තියෙන්නෙ පොලීසියේ. අමුතු ම ජාතියේ එකක්. ‍රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

මේ රේස් එකේ ප්ලේයර්ස්ලට ඉන්නෙත් හිරකාරයොම යි. මං නම් මෙක බැලුව. නියම ෆිල්ම් එක. මං මේකත් එක්ක මේකෙ Torrent එකත් දෙනවා.

මීට වඩා මේක ගැන කිව්වොත් මේකෙ රස නැති වෙනව. ඒක නිසා මේ හොදට ම ඇති. ඔයාලත් මේක බලන්නකෝ. ආ තව එකක්, මේක 18+ අයට තමා හොද......