Monday, August 30, 2010

OpenID (ඕපන් අයිඩී)


විවිධ වෙබ් සේවා සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටී. ඒවා අමතක වීමෙන් ඇති වෙන අපහසුතාව මග හරවා ගැනීමට මෙමගින් හැකි වේ. මෙහි ගිණුමක් සාදා ගත් විට විවිධ වෙබ් අඩවි වලට පාස්වර්ඩ් නැතිව ඇතුල් වීමට ඉඩ සලසා දේ.

2 comments:

:q නියමයි! ටිකක් හොර වැඩකුත් තියෙනවා නේ? පාස්වර්ඩ් නැතුව ඇතුල් වෙන එක? තව මේ වගේ එවා දාන්න...

:t :d :c අනිවාර්යයෙන් තව දානව බලන්නකෝ.....

Post a Comment