Monday, August 9, 2010

ද ට්විලයිට් සාගා ඉක්ලිප්ස් (The Twilight Saga Eclipse)


මේ ෆිල්ම් එක ජුනි මාසෙ 30 වෙනි ද රිලීස් වුණේ. මේක Twilight ෆිල්ම් එකේ 3න් වන කොටස. 1 & 2 වන කොටස් ඔයාල බලල ඇතිනේ. මේ ෆිල්ම් එකේ විවිධ වර්ගයේ මිනිසුන් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් "ඩ්‍රැකියුල" ල. අනෙක් අය "වෘක මිනිසුන්".
මේ දෙගොල්ලො අතරේ ලොකු සටනක් ඇති වෙනව.මෙහි ත්‍රාසය, භීතිය බහුල වශයෙන් ගැබ් වෙලා තියෙනවා. මෙහි 1 හා 2 වන කොටස් නැරඹීමෙන් මෙම 3 වන කොටස තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.

ඔයාලත් මේ ෆිල්ම් එක බලන්නකෝ. මේක බලල ‍comment එකක් දාන්න අමතක කරන්න එපා.

2 comments:

නියමයි මචං. බ්ලොග් එක දිගටම කරගෙන යන්න. සුභ පැතුම්!

මම නම් බලල නෑ. බාගෙන බලන්න ඕන... තෑන්ක්ස් දුන්නට.

Post a Comment