Thursday, May 26, 2011

G-Mail Account Delete කරමු..

Gmail Account delete කරන එක හරිම ලේසියි. එහෙනම් බලා ගන්නකෝ.
මුලින් ම account එකට log වෙලා, account setting යන්න. ඊට පස්සෙ පහළ කියල තියන විදියට කරන්න.
 අන්තිමේ දි මේ  හැම එකකට ම හරි දාල email එකේ password එක type කරන්න.ඊට පස්සෙ තියෙන වාක්‍ය දෙකටත් හරි දාල delete google account, click කරන්න. දැන් වැඩේ හරි....කොහොම ද වැඩේ comment පාරක් දාන්නකෝ..............

4 comments:

thanks yaluwa mamath mage use nokarana gmail account 2kma delete kara.yahoo mail account delete karana heti dannawanam post ekak danna.

ok මචං...
මං හොයල බලන්නම්..

Gmail eka delete karanne nathuwa blog ekak witharak delete karana hati dannawada?

blogger.com > Dashboard > Settings > Delete Blog

Post a Comment