Spam Bomb : Part 2

Autorun Spam Bomb

G-Mail Account Delete කරමු..

Let's delete Gmail Account

Harry Potter and the Deathly Hallows: Part 1

Download Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb

Death Race 2

රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Friday, May 27, 2011

Battle: Los Angeles (2011) BRRip 650mb


Movie Info:

[FORMAT]:…………………..[ Matroska
[AWARDS]:…………………..[ none
[GENRE]:……………………[ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:………………..[ 650 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 1280*536
[ASPECT RATIO]:……………..[ 2.35:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ none
[ORIGINAL RUNTIME]:………….[ 01:56:00
[RELEASE RUNTIME]:…………..[ 01:56:00
[SOURCE]:…………………..[ 720pBR
[ENCODER]:………………….[scOrp
[iMDB RATING]:………………[6.0

Download Link: 

Wednesday, May 25, 2011

The Green Hornet (2011) BRRip 700mb


Movie Info:

[TITLE]…………………….[ The Green Hornet
[DIRECTOR]………………….[ Michel Gondry
[RELEASE DATE]………………[ 14 January 2011 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Action | Comedy | Crime
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 700MB
[RESOLUTION]:……………….[ 1280x528
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ English [Softcoded] – muxed
[ORIGINAL RUNTIME]:………….[ 01:58:53
[RELEASE RUNTIME]:…………..[ 01:58:53
[ENCODER]:………………….[ ShAaNiG
[SOURCE]:…………………..[ The Green Hornet 2011 720p BluRay x264-TheGreenHornet
[iMDB RATING]:………………[ 6.3/10

Tuesday, May 24, 2011

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) BRRip 650mb



Media Info:

Complete Name……………: Harry Potter and the Deathly Hallows: Part 1
Format………………….: Matroska
File size……………….: 647 MiB
Duration………………..: 2h 26mn
Overall bit rate…………: 619 Kbps
Resolution………………: 1280 x 536 pixels
Frame rate………………: 23.976 fps
Audio…………………..: AAC 48000KHz
Audio Language…………..: English
Source………………….: Harry Potter And The Deathly Hallows Part 1 (2010) 720p BluRay x264-TWiZTED
Encoder…………………: ARNT
[iMDB RATING]:…………..: 7.8/10

IMDB Rank: Harry Potter And The Deathly Hallows: Part 1

මේ ෆිල්ම් එක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ. ඩිරෙක් Downlaod කරන්න පුළුවන්....පහළ තියෙන link 4ම Download කරගන්න. එයින් එකක 165MB විතර තියෙනව.

Tuesday, March 15, 2011

Death Race 2

මට හුග දවසකින් ලිපියක් ලියන්න බැරි වුණානේ. ඒක නිසා අද මං ලියනව සුපර් ෆිල්ම් එකක් ගැන පුංචි විස්තරයක්.

මේක නියම ෆල්ම් එකක්. තනිකර තියෙන්නෙ රේස් විතරයි. හැබැයි අපි දකින සාමාන්‍ය රේස් එකක් නම් නෙවේ. හුගක් වෙනස්. මේ රේස් එක තියෙන්නෙ පොලීසියේ. අමුතු ම ජාතියේ එකක්. ‍රේස් එකේ ඉන්න අනිත් අයව මරාගෙන තමයි මේක දිනන්නෙ. ඒකයි මේකට 'Death Race' කියන්නෙ.

මේ රේස් එකේ ප්ලේයර්ස්ලට ඉන්නෙත් හිරකාරයොම යි. මං නම් මෙක බැලුව. නියම ෆිල්ම් එක. මං මේකත් එක්ක මේකෙ Torrent එකත් දෙනවා.

මීට වඩා මේක ගැන කිව්වොත් මේකෙ රස නැති වෙනව. ඒක නිසා මේ හොදට ම ඇති. ඔයාලත් මේක බලන්නකෝ. ආ තව එකක්, මේක 18+ අයට තමා හොද......

Wednesday, September 22, 2010

මරණය අත ළඟ යි.... (The Final Destination)

මේ චිත්‍රපටය අමුතු ම වර්ගයේ එකක්. මේ ෆිල්ම් එක කොටස් හතරකටයි තියෙන්නේ. මේක පුරාවට ම ඉතාමත් ත්‍රාසජනක, භයානක ම අත්දැකීම් වලට මෙහි සිටින අයට මුහුණ දීමට යි සිදු වෙන්නේ. මේ ෆිල්ම් එකේ ඉන්න බොහෝ දෙනෙක්ට මරණ බිය තදින් දැනෙනවා. ඒකට හේතුව වෙන්නේ මරණය පිටුපසින් පැමිණ ඔවුන් ව ගොදුරු කර ගන්නා නිසා යි.
මං කිව්වනේ මේ ෆිල්ම් එක අමුතු ම එකක් කියලා. මං ඒ විදියට කිව්වේ ඒකෙ විශේෂත්වයක් තියෙන නිසා. මේ ෆිල්ම් එකේ කොටස් හතරෙ ම මේ විශේෂත්වය ගැබ් වෙලා තියෙනවා. මේකෙ දි සිද්ධ වෙන සෑම මරණයක් ම වෙන්නෙ ස්වභාවික විදියට යි. ඒ කිව්වේ මෙහි සිදු වන සෑම මරණයකට ම කිසිම කෙනෙකු වග කිව යුතු නැහැ. මෙහි ඕනෑම ස්ථානයක දී, කොයිමක හෝ වේලාවක දී, ඕනෑම වයස් මට්ටමක සිටින කෙනෙකුට ජීවිත හානියක් සිදු වීම ට පුළුවන.
මෙහි කොටස් හතරෙම ප්‍රධාන චරිතයට සිටින කෙනාට (ඔහු/ඇය) කිසියම් හෝ කෙනෙකු මරණයට පත් වීමට පෙර එම කෙනා මරණයට පත් වන ආකාරය සිහිනයක් දකිනවාක් මෙන් පෙනේ. කිසියම් තැනක, කිසියම් වේලාවක දී, ඒ ඒ දේ සිදුවීමට පෙර එම සිහිනය ඔහු/ඇය ට පෙනේ. මෙය රාත්‍රියක හෝ දහවලක දී පෙනෙන නිසා වේලාව හරියට කිව නොහැකි බැවින්, මෙය සිහිනයක් ම වීමත් නොහැකි ය. එහෙත් ඔහු/ඇය දකින දෙය අනිවාර්යයෙන් ම ඇත්තක් බවට පත් වේ. මෙහි දී මරණයට ඉලක්ක වූ පුද්ගලයා කිසියම් හෝ ආකාරයකින් මරණයෙන් ගැලවුනහොත් වෙන අවස්ථාවක දී හෝ එම කෙනා අනිවාර්යයෙන් ම මරණයට ගොදුරු වේ.
මේ ෆිල්ම් එකේ නමේ තේරුම වෙන්නේ ‘අවසන් ගමනාන්තය’ කියන එක. මේකට අවසන් ගමනාන්තය කියන් තේරුම දීල තියෙන්නේ ඇයි කියල හරියට ම තේරෙන්නේ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ. මං නම් මේකෙ කොටස් හතරම බලල තියෙන්නේ. නියම ෆිල්ම් එක. මේක හුඟක් කුතුහලය ගෙන දෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් හතරම DVDRip. ඒක නිසා Video & Sound Quality නියමෙට ම තියෙනවා. සේරම ෆිල්ම් 700MB ඒවා. ඔයාලත් මේ ෆිල්ම් එකට කැමති වෙයි... එහෙනම් බලන්නකෝ...

































Monday, August 9, 2010

ද ට්විලයිට් සාගා ඉක්ලිප්ස් (The Twilight Saga Eclipse)


මේ ෆිල්ම් එක ජුනි මාසෙ 30 වෙනි ද රිලීස් වුණේ. මේක Twilight ෆිල්ම් එකේ 3න් වන කොටස. 1 & 2 වන කොටස් ඔයාල බලල ඇතිනේ. මේ ෆිල්ම් එකේ විවිධ වර්ගයේ මිනිසුන් ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් "ඩ්‍රැකියුල" ල. අනෙක් අය "වෘක මිනිසුන්".
මේ දෙගොල්ලො අතරේ ලොකු සටනක් ඇති වෙනව.මෙහි ත්‍රාසය, භීතිය බහුල වශයෙන් ගැබ් වෙලා තියෙනවා. මෙහි 1 හා 2 වන කොටස් නැරඹීමෙන් මෙම 3 වන කොටස තේරුම් ගැනීමට ඉතාමත් පහසුයි.

ඔයාලත් මේ ෆිල්ම් එක බලන්නකෝ. මේක බලල ‍comment එකක් දාන්න අමතක කරන්න එපා.