Wednesday, March 16, 2011

Far Cry 2 Trainer

මං අද ඔයාලට දෙන්නෙ Trainer එකක්. Trainer ගැන ඔයාල දන්නවත් ඇති, නොදන්නවත් ඇති. මේව අරගන්නෙ Games වලට. උදාහරණයක් ගත්තොත්, වෙඩි තියන ගේම් එකක අපිට වෙඩි වැදුන ම මැරෙනවා. ඒත් මේක දැම්ම ම මැරෙන්නෙ නෑ. මේවායින් වෙන්නෙ ගේම් එකේ දී කරන්න අමාරු දේවල් ලේසියෙන් ම කරන්න පුළුවන්.මේ ගේම් එක play කරන අය මේක දාල බලන්නකෝ.

0 comments:

Post a Comment