තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක පීඩීඑෆ් එකක් සාදා ගැනීමට ඕන නම් මෙම වෙබ් අඩවියෙන් එය සිදු කල හැක.
පීඩීඑෆ් එක සාදා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවියේ ලිපිනය මෙම වෙබ් අඩවියෙන් ලබා දෙන බොක්ස් එකේ ලිවිය යුතු ය. ඉන් පසු එය සබ්මිට් කල යුතු ය. එවිට එම පීඩීඑෆ් එක පරිගණකයට Download වේ.
0 comments:
Post a Comment