මෙය Firefox වෙබ් බ්‍රව්සරයේ අලුත් ම සංස්කරණය වන Firefox 4.0 ය. මෙය අත්හදා බැලීමේ සංස්කරණය හෙවත් බීටා සංස්කරණය වේ.
මෙහි අලුත් ගුණාංග රැසක් ඇතුලත් කර ඇත. මෙය "එරෝග්ලාස්" හෙවත් විනිවිද පෙනෙන්නාක් මෙන් නිර්මාණය කර ඇත. එමෙන් ම මෙහි තිබෙන ටැබ්ස් "අල්ලා ගෙන" ඕනෑ තැනකට ගෙන යා හැක.
ටැබ්ස් සහිත ඉන්ටෆේස් එක
මෙනු බට්න් ක්‍රමය
HTML 5 සහ CSS සහය
ඇඩ් මන් මැනේජර්
මල්ටිටච් පහසුකම
වෙබ් ජීඑල් පහසුකම
වෙබ් එම් පහසුකම
ඉහත පහසුකම් සියල්ල මෙයට ඇතුලත් වේ.
මෙම බීටා සංස්කරණය මොසිලා වෙබ් අඩවියෙන් නොමිලේ Download කර ගත හැක.
2 comments:
:c
:q ela kollo.....
Post a Comment