මට ටික දවසකින් ලියුමක් පෝස්ට් කරන්න බැරි වුණාණේ.. ඒක නිසා අද මං පොඩි ලියුමක් පෝස්ට් කරනවා... ඔයාල ඒකත් බලන්නකෝ.....
මේ 'ටයිනි යූආර්එල්' එක වගේ එකක් මං කලිනුත් දුන්නා... මේකෙන් කරන්නේ වෙබ් ලිපින කෙටි කිරීමයි. එනම් වචන සිය ගණනක් සහිත දීර්ඝ වෙබ් ලිපින කෙටි කර දීමයි. මෙහි දී දිගු වෙබ් ලිපිනය 'ටයිනි යූආර්එල්' වෙබ් අඩවියට ලබා දී ඒ සදහා විශේෂයෙන් කෙටි කල වෙබ් ලිපිනයක් ලබා ගත හැක. එය කලින් ලිපිනය සේම ඕනෑම තැනක දී ක්‍රියාත්මක වේ.
0 comments:
Post a Comment