![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBHF4NwbYXZDdZ_QFV-_nAvK8bzS-iAcTh4PIXaI40AkgQWz4-eKFp97nOuLH1gPfOsUIog_jM4SflU6JCpEFUrqQGNmmGwXesaxG86yyEpj5nKvj2CCPJk2htOnSNp7-af43lswxuP57n/s320/44648_119653858085375_119648824752545_135732_6261585_n.jpg)
හුග දෙනෙක් ට ප්රශ්නයක් වෙලා තියෙන්නෙ Facebook Theme එක වෙනස් කරන විදියනේ.ඔන්න ඒ වැඩෙත් දැන් ප්රශ්නයක් නැතුව කරගන්න පුළුවන්.මං දැන් කියන්න යන්නෙ ඒක කරන විදිය.....
1වන පියවර - මුලින් ම ඕගොල්ලන්ගේ FB Account එකට Log වෙන්නකෝ.
2වන පියවර - ඊට පස්සෙ මෙන්න මේ Site එකට ගොඩවෙන්නකෝ.
Facebook Theme Change![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgt_74aC9uorklQ4U-E0nPSGGIg0IL2UbLCs9Rve3JKwiNmoJkKdzoDql33mdkNnUHprfL9qSQZMhI9sCXr46Ic4Y9pQ7fBXbIzj07o8hPqThBrxxuPEyFiyhv3Xl1-g2cCW7udCDThpMaD/s640/untitled3.JPG)
3වන පියවර - මේකෙ තියෙන 'IT'S FREE!' කියන එක Click කරන්න.
ඊට පස්සෙ එන Site එකේ තියෙන විදියට මේ Software එක Install කරගන්න. (ඕගොල්ලන්ගෙ Browser එක Firefox නම් තමා මේක කරන්න පුළුවන්)
4වන පියවර -Install කරාට පස්සෙ පල්ලෙහා තියෙන Site එකට යන්නකෝ..
Facebook Theme Change
5වන පියවර - මේකෙ තියෙන Theme වලින් ඔයාලට කැමති එකක් Install කරගන්න පුළුවන්...
Install කරාට පස්සෙ Facebook එකට ඔයාල දාපු Theme එක එනවා........ එහෙනම් දාගෙනම බලන්නකෝ....